Sbs Sinhalese - Sbs
අලුත් අවුරුද්දේ ඔබේම ව්‍යාපාරයක් අරඹන්න සිහින දකිනවානම් මේ ගැනත් දැනගන්න
- Autor: Vários
- Narrador: Vários
- Editora: Podcast
- Duração: 0:12:02
- Mais informações
Informações:
Sinopse
ව්‍යවසායකත්වය, එහෙම නැතිනම් 'Entrepreneurship' කියන වචනය අපිට මේ දිනවල බොහෝ අවස්ථාවල අහන්න ලැබෙනවා. කුඩාවට හෝ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න, එහෙම නැතිනම් රැකියාවට අමතරව තවත් ආදායම් මාර්ගයක් ගොඩනගා ගන්න බොහෝ දෙනෙක්ට උනන්දුවක් තියෙනවා කියල අපිට පෙනෙන්නට තිබෙනවා. ඉතිං ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න අද දවසේ SBS සිංහල සේවය කටයුතු කළා. අලුත් අවුරුද්දේ ව්‍යාපාරයක් අරඹන්න ඔබ සිහින දකිනවානම් මේ තොරතුරු ඔබට වැදගත් වේවි.