Tech???

Techකතා Live:183 වන වැඩසටහන (Video)

Informações:

Sinopse

Techකතා 183වන වැඩසටහන 2014 ජනවාරි  මස 24වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (34.01MB) or OGG … Continue reading Techකතා Live:183 වන වැඩසටහන (Video)