Tech???

Techකතා EP186 – Intel CPU bug, Mirrorless DSLR, Banking

Informações:

Sinopse

Techකතා වලින් අද අපි කතාකරනේ, ඉන්ටෙල් හා අනිත් CPU වල ඇති spectre and meltdown security ගැටළු, ලංකාවේ බැංකු හා මොබයිල් බැංකු සේවා, ජපන් වාහන වල සෙටප් ගැලවීම, වගේම මිරර්ලස් කැමරා ගැන. Meltdown and Spectre Project Zero: Reading privileged memory with a side-channel Figma – Design/Prototype Tool   Download MP3 or OGG. Play in Soundcloud