Tech???

Techකතා EP188 : Batteries හා Ev Cars, DIY Smart Homes Basics.. TV shows..

Informações:

Sinopse

අද අපි කතාකරනේ Battery තාක්ෂනය හා එහි ආයුකාලය වගේම ඉලෙක්ට්‍රික් කාර් වල බැටරි. ස්මාර්ට් හොමේ වල ලයිට් හා switch වගේ දේවල් තනියම කරන විදිය. හොද TV show ගැන හා තවත් බොහොම දේවල්. SONOOFF Lithium based battery life LiFePO4 [00:02:30] : SONOFF® DIY Wi-Fi Wireless Switch එක ගැන [00:05:10] : IoT Home Automation Safety ගැන [00:09:15] … Continue reading Techකතා EP188 : Batteries හා Ev Cars, DIY Smart Homes Basics.. TV shows..