Tech???

EP193 – SL IT Industry, Career Advice, NB-IoT, Pi3B+, Buying a Car, Road Rules

Informações:

Sinopse

පරක්කු වෙලා upload උනත්, අද අපි ගොඩක් දේවල් කතා කරා. ගොඩක් අය අමනාප වෙන මාර්ග නීති කඩකරන රියදුරන්, අලුත්ම NB-IOT සම්බන්දව, අලුත්ම Raspberry Pi එක ගැන. ලංකාවේ IT industry එක හා රැකියා අවස්ථා…. තවත් බොහෝ දේවල්. මතක ඇතුව share කරන්න