Tech???

EP194: Facebook privacy, Target advertising, Petrol 92 vs 95, AMD CPU bug, Mobile usage and health, more..

Informações:

Sinopse

Facebook හි තමන්ගේ පුද්ගලික තොරතුරු, අන්තර්ජාල වෙළද දන්මිම්, ඔක්ටේන් 92 හා 95 හොද මොකක්ද, AMD CPU වල නවතම bug. ජංගම දුරකථන බාවිතය හා සෞක්‍ය , මෙට්‍රෝ රේල් හා traffic, හොදම virus guard එක වගේ තවත් බොහොම දේවල් කතා කෙරුනා. [00:01:35] : Facebook poll එක සහ Techකතා අසන්නන්ගේ අදහස් [00:04:03] : Facebookහි තමන්ගේ පුද්ගලික තොරතුරු සහ … Continue reading EP194: Facebook privacy, Target advertising, Petrol 92 vs 95, AMD CPU bug, Mobile usage and health, more..